About Me

කවුද JCB ජයසූරිය කියන්නේ

මහනුවර ඉපිද හපුතලේ මහ විද්‍යාලයෙන් සහ තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපය හදාරා රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයෙන් විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගත් උපාධිධාරි ගුරුවරයෙකි.

ප‍්‍ර‍්‍රථම උපාධිය සඳහා විෂයන් 3ක් වෙනුවට රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව, ජීව විද්‍යාව සහ ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යානයල කළමණාකරණය යන සියලූ විෂයන් හදාරන ලදී
පසුව Software Engineering,  Hardware Engineering   යන පාඨමාලා ද හදාරන ලදී.

තවද ශී‍්‍ර ලංකා ගිණුම් කරණ ආයතනයේ AAT පාඨමාලාව හැදෑරීමෙන්ල අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කළ ඔහු වසර කිහිපයක් තිස්සේල ජනපි‍්‍රය වෘත්තීය අධ්‍යාපන ආයතන කිහිපයක AAT,CHARTED පාඨමාලාවල ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යානය ඉගැන්වු ගුරුවරයෙකු ලෙසත්,
විවෟත විශ්ව විද්‍යාලයේ පරිගණක දේශක වරයෙකු ලෙසත්, සේවය කල ගුරුවරයෙකි

මහනුවර, කුරුනෑගල, පොළොන්නරු යන දිස්ක‍්‍රික්ක වල SFT පංති පවත්වන ව්‍යවහාරික විද්‍යා විෂයන් සඳහා ගෞරව උපාධියක් ලබාගත් එකම ගුරුවරයා ඔහුයි. තවද

විදුසර ජාතික විද්‍යා පුවත්පතේ තාක්ෂණය සඳහා විද්‍යාව විෂයේ ලේඛකයා ඔහුයිි.
එනම් විදුසර පුවත්පත හරහා මුලූ ලංකාවටම SFT උගන්වන ගරුවරයා ඔහුයි.

එපමණක් නොව ලංකාවේ ප්‍රථම වතාවට මෙම විෂයට අදාළව පොත් කට්ටලයක් පල කල ගුරුවරායාද ඔහුයි.

විෂය නිර්දේශ කමිටුවේ සාමාජිකයෙක්
තාක්ෂණය සඳහා විද්‍යාව ඉගැන්වීමට අවශ්‍ය තරමටත් වඩා සුදුසුකම් සම්පුර්ණ කර ඇති බැවින් ජාතික අධ්‍යාපන ආයතනය මගින් විෂය නිර්දේශය සකස් කිරීමට තෝරාගත් පාසල් ගුරුවරයා ඔහුයි.

උත්තර පත්‍ර පරික්ෂකයෙකු ලෙසත් මණ්ඩලයේ අතිරේඛ ප්‍රධාන පර්ක්ෂකයෙකු ලෙසත් උත්තර පත්‍ර නැවත සමික්ෂණයේ යෙදෙන ගුරුවරයෙකු ලෙසත් අත්දැකිම් රාශියක් ලබාගත් ගුරුවරයෙකි.

ඒ නිසා මෙම විෂය පිළිබඳව ගුරුවරයෙකු ලෙස ලබාගත හැකි සියලූ පදවි ලබාගෙන අන් කිසිවකුට සම කල නොහැකි මට්ටමට සර්ව සම්පුර්ණ වි ඇති එකම ගුරුවරයා ඔහුයි. එබැවින් ඔහුට 2015/ 2016/2017/2018/2019 යන වර්ෂවල පැවැත්වූ විභාගයෙන්

ලංකාවෙන්ම 9 වෙනියාල 10 වෙනියාල 13 වෙනියාල 14 වෙනියාල 17 වෙනියාල 39 වෙනියාල 54 වෙනියාල 64 වෙනියාල 66 වෙනියාල 94 වෙනියා 106ල වෙනියා 113ල වෙනියා 129 වෙනියාල 132 වෙනියා බිහිවන්නේ ඔහුගේ පංතියෙන්ය.

එබැවින්

ඔබගේ මුදලූත් දරුවන්ගේ අවුරුදු 2ක කාලයත් නිකරුනේ කා දැමීමට ඔබගේ සුදානමක් නැති බව අප දනිමු. එබැවින් දරුවන් වඩාත් ඵලදායි වන පංතියක් තෝරාගැනීමට බුද්ධිමත් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

එන්න අපි ඔබව විජයග‍්‍රහනය කරා රුගෙන යන්නම්

4+

ඉගැන්විම් කරන නගර

10000+

සහභාගි වු සිසුන් සංඛ්‍යාව